පාසල් උපකරණ බෙදාදීම – බප/ කළු/ ගමගොඩ විද්‍යාලය – කළුතර
ප‍්‍රමුඛ පෙලේ තේ බ්‍රෝකර් සමාගමක් වන Asia Siyaka Commodities (PLC) වාර්ෂිකව ප‍්‍රධානය කරන, ව්‍යාපාරික සමාජ වගකීම් (CSR) ව්‍යාපෘතිය යටතේ, මෙවර කළුතර දිස්ත‍්‍රික්කයේ, කළුතර අධ්‍යාපණ කොට්ඨාශයේ සුන්දර භුමි භාගයක පිහිටි, ගමගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන් 320 කට පමණ, පාසල් අධ්‍යාපණික කඩ ඉම ජයගැණීම සඳහා ශක්තියක් ලබාදීමට , වටිනා පාසල් උපකරණ 2023 ඡුූලී මස 07 වන දින උත්සවත්ශ්‍රීයෙන් ලබාදුන් මොහොත














